කුඩා දැරියක් ඇතුළු සිව්දෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Ampara Ingiriya Nambapana lake Dambagalla Mee gahapitiya
By Sewvandhi Nov 01, 2021 08:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රදේශ කිහිපයකදී දියේ ගිලී කුඩා දැරියක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. ඉංගිරිය නම්බපාන වැවේ දියනෑමට ගිය පුද්ගලයෙකු සහ කුඩා දැරියක් දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙකු සහ අවුරුදු 05 ක් වයසැති කුඩා දැරියකි. මේ අතර දඹගල්ල - මීගහපිටිය වැවේ මසුන් මරමින් සිටි 53 හැවිරිදි අයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

අම්පාර කඳවුර පොලිස් වසමේ ඇළක දියනෑමට ගිය 21 හැවිරිදි තරුණයෙකු ද දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

--------------------------------------------------------

දරුණු වැස්ස නිසා ජලයෙන් නුවරඑළිය යටවුණු හැටි-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now