ඩීසල් නැව් තොග 4ක්. - කැබිනට්ටුවෙන් ලැබුණු අනුමැතිය මෙන්න.

Report

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව 2024-12-15 80 2025-06-14 දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) නැව් තොග 4 ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇති අතර ලංසුකරුවන් 6 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසපාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ බිබී එර්නර්ජි (ඒශියා ) ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

හැකිතාක් පහත ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන්න. - ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්.

හැකිතාක් පහත ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන්න. - ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්.


You may like this video