රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

By Wayomi Nov 26, 2024 08:35 AM GMT
Report

ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව කම්කරු අමාත්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (26) පැහැදිලි කිරීමක් කළා.

ඒ, අද(26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

ඩීසල් නැව් තොග 4ක්. - කැබිනට්ටුවෙන් ලැබුණු අනුමැතිය මෙන්න.

ඩීසල් නැව් තොග 4ක්. - කැබිනට්ටුවෙන් ලැබුණු අනුමැතිය මෙන්න.

"කාණ්ඩ කිහිපයක් යටතේ තමයි අවසර ලබාදෙන්නේ. විශේෂයෙන් වාණිජ මට්ටමේ තියෙන වාහන. නමුත් එය විදේශ විනිමය සීමාවන්ට යටත්ව තමයි කරන්නේ. නමුත් ඒ තියෙන ප්‍රශ්නයේදී දැනටම සැලකිල්ලට භාජනය කරලා තියෙනවා කොපමණ සංචිත ප්‍රමාණයක් තියෙනවාද කියලා. ඒ වගේම මහ බැංකුව යම් ආකාරයක අවශ්‍යකරන අතිරේක බෆර් රිසව් හදලා තියෙනවා. ඒ සීමාවට යටත්ව තමයි ඒ ප්‍රමුඛතා මත ඒ අවස්ථාව ලබාදෙන්නේ පළවෙනි අධියරයේදී.

අවස්ථා තුනකදී තමයි මේ අවස්ථාවන් ටික ලැබෙන්නේ. මොකද ක්‍රමිකව මේ ස්ථායිකරණ වැඩසටහනට අනුගාමිව මේක යන්නට ඕනේ. සංචිත ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකට දැන් හැදිලා තියෙනවා ඩොලර් බිලියන 6.4ක්. ඒ නිසා එකවර මේක අතහැරලා ස්ථාවරභාවය කඩා බිඳ දමන්න නැහැ. ක්‍රමිකව අවශ්‍ය පරිදි වෙළෙඳපොළ යාන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න ඉඩහරිනවා."

නවතම වාර්තාව මෙන්න. - මෙරට වාහන මිල ගණන් ගැන දැනුම්දීමක්. - ලිස්ට් එක මෙන්න.

නවතම වාර්තාව මෙන්න. - මෙරට වාහන මිල ගණන් ගැන දැනුම්දීමක්. - ලිස්ට් එක මෙන්න.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.