තවත් බහාලුම් 2527 නිදහස් කිරීමට රජයෙන් තීරණයක්

Report

මෙරටට ආනයනය කරන ලද බහාලුම් 2527 අඩු අවදානම් ගණයට අයත් ඒවා ලෙස හඳුනාගෙන ඇති හේතුවෙන් බහාලුම් නිදහස් කිරීමට රේගු කමිටුව විසින් තීරණය කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද (6) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

ඊට අමතරව මෙම බහාලුම් සඳහා ගෙවිය යුතු සියලු බදු හා තීරුබදු නිසි පරිදි ගෙවා ඇති බවද පැවසීය.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

එමෙන්ම එම බහාලුම් සම්බන්ධයෙන් කිසිදු නීතිවිරෝධී ද්‍රව්‍යයක් පිළිබඳව බුද්ධි අංශ වාර්තා ලැබී නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට