ජනාධිපතිවරණයට පෙර දිනයේ පැන්නූ කෝටි 25ක් වටින මැණික්

Report

පසුගිය ජනාධිපතිවරණය පැවති දිනට පෙර දින අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතු රුපියල් කෝටි 25ක් වටිනා මැණික් තොගයක් රහසේ මුදා හැර ඇති බවට කෝප් කමිටුවේදී අනාවරණ වුණා.

කමිටුව හමුවේ අදහස් දක්වමින් මැණික් හා ස්වණාභාරණ අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කළේ, එවක හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් පත් කළ සභාපතිවරයාගේ දැනුවත්භාවය මත එය සිදුවූ බවයි.

දැනෙන ගානකින් බෙහෙත් මිල පහළ දාන්න සූත්‍රයක්

දැනෙන ගානකින් බෙහෙත් මිල පහළ දාන්න සූත්‍රයක්

ආණ්ඩුවේ හෙළුව නිරුවතින් ගිය තරුණයා හෙළි කළ බවට ප්‍රකාශයක්

ආණ්ඩුවේ හෙළුව නිරුවතින් ගිය තරුණයා හෙළි කළ බවට ප්‍රකාශයක්