බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ - සියලුම ගොවීන්ට රජයෙන් සුබම සුබ පණිවිඩයක්

Report

යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් තවත් නෞකාවක් ලබන මස මුලදී මෙරටට ළඟා වීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, මෙවර යල කන්නයේ වී සහ අනෙකුත් බෝග වගාවන් සඳහා යූරියා මෙට්‍රික් ටොන් 125,000ක සමස්ත අවශ්‍යතාවක් පවතින බවයි.

මහ බැංකුවෙන් නරක ආරංචියක් - ආර්ථික තත්ත්වය ගැන වාර්තාවක්

මහ බැංකුවෙන් නරක ආරංචියක් - ආර්ථික තත්ත්වය ගැන වාර්තාවක්

ඒ අනුව, ඉදිරි අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම පොහොර තොගය බෙදා හැරීමට නියමිතය.

සුබ ආරංචියක් - මේ අයට ලබාදෙන ණය මුදල ඉහළට

සුබ ආරංචියක් - මේ අයට ලබාදෙන ණය මුදල ඉහළට