21 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය..

By Sithumi Apr 25, 2022 03:55 PM GMT
Sithumi

Sithumi

Report

දහනව වන සහ විසි වන ව්‍යවස්ථා සංශෝධන පදනම් කරගනිමින් අවශ්‍ය නව සංශෝධන සමග විසි විසිඑක් වන සංශෝධනය ඉදිරිපත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ

. එමෙන්ම ඒ සඳහා ඇමති අනු කමිටුවක් ද පත්කර තිබේ.