පසුගිය දින කිහිපය තුළ වන අලි 21ක් වෙඩි කාලා

Report

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසන්නේ පසුගිය දිනවල වනඅලි 21ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බවත් එම සිදුවීම්වල සමාන තත්ත්වයත් නිරීක්ෂණය වන හෙයින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ අද (25) පොළොන්නරුව ප්‍රදේශයේදීය.

වීසා ෆ්‍රී රටවල් ලිස්ට් එක මෙන්න

වීසා ෆ්‍රී රටවල් ලිස්ට් එක මෙන්න

විවිධ හේතුන් මත වනඅලි ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් රැසක්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණි.

'භාතිය ඇතා'ගේ මරණයත් සමඟ මුළු රටේම අවධානය වන අලි මරණ සඳහා යොමුවීම මෑතකාලීනව දැකගත හැකි විය. 

රියදුරෙක්ට මගදී අල්ලන් පොලු මුගුරු වලින් ප්‍රහාර

රියදුරෙක්ට මගදී අල්ලන් පොලු මුගුරු වලින් ප්‍රහාර