21 ට අද කැබිනෙට්ටුවේදි සිදුවූ දේ...

Sri Lanka Sri Lanka Cabinet 21st Amendment
By Sithumi Jun 06, 2022 02:43 PM GMT
Sithumi

Sithumi

Report

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

නමුත් අද ඊට අනුමැතිය ලැබී නැති අතර දේශපාලන පක්‍ෂ හා සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ඇතුලත් කර මීලග කැබිනට් හමුවට ඉදිරිපත් කරන ලෙසද යෝජනා වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now