චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාව අද...

Communist Party Government of China China World Presidential Update
By Parami Dissanayake Jul 15, 2024 03:18 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය චීන ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.

කැනඩා රැකියා සිහින පෙන් වූ දෙදෙනෙක් අත්අඩංගුවට...

කැනඩා රැකියා සිහින පෙන් වූ දෙදෙනෙක් අත්අඩංගුවට...

මෙම සැසිය අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං අගනුවරදී ආරම්භ වී තිබෙනවා.

ජනපතිට පොහොට්ටුවෙන් සති 02ක කාලයක්...

ජනපතිට පොහොට්ටුවෙන් සති 02ක කාලයක්...

‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන ලක්ෂණ සහිත නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ කෙටුම්පත’ ජනාධිපතිවරයා එහිදී විග්‍රහ කර ඇති බව සඳහන් ය.

ReeCha