ලංකාව කළඹපු දෙවැනි ඉරාන නැවේ හිටපු 204ක් ආරක්ෂිතව කොළඹ වරායට

Report

ආන්දෝලනාත්මක කතාබහකට ලක් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ 'IRIS Bushehr' නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

ඒ අනුව මූලික පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම නෞකාවේ 208ක කාර්ය මණ්ඩලයක් සිටින බව සඳහන් වූ අතර මේ පිළිබඳව ඊයේ(05) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණා.

ජනාධිපති අනුර කුමාර ජාතිය අමතයි - විශේෂ මාධ්‍ය සාකච්චාව සජීවීව

ජනාධිපති අනුර කුමාර ජාතිය අමතයි - විශේෂ මාධ්‍ය සාකච්චාව සජීවීව

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

ඉරානයට පාකිස්ථානයෙනුත් රතු එළි - සෞදි අරාබියට ගැහුවොත් ඉරාන යුද්ධයට පාකිස්ථානය සම්බන්ධ වීම නවත්වන්න බැරි වෙයි

ඉරානයට පාකිස්ථානයෙනුත් රතු එළි - සෞදි අරාබියට ගැහුවොත් ඉරාන යුද්ධයට පාකිස්ථානය සම්බන්ධ වීම නවත්වන්න බැරි වෙයි