අද කාලගුණය මෙච්චර දරුණුද? හැමෝම පරිස්සම් වෙන්න

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

රට කඩන් වැටුනේ මගේ අයියා නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ නිසයි - ඩඩ්ලි සිරිසේන කට අරී

රට කඩන් වැටුනේ මගේ අයියා නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ නිසයි - ඩඩ්ලි සිරිසේන කට අරී

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

චිචීගේ රොකට් එකේ ඇත්ත නැත්ත මෙන්න - දෙන්නම කියන්නේ ඇත්තලු

චිචීගේ රොකට් එකේ ඇත්ත නැත්ත මෙන්න - දෙන්නම කියන්නේ ඇත්තලු

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.