වහාම අදින් ඒ කීව දෙය අවසන්.. - පාසල් දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න..
අදින් (12) 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලය අවසන් වේ.

ඒ අනුව විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ඔන්ලයින් ඔස්සේ තම අයදුම්පත 12 වෙනිදාට පෙර යොමු කළ යුතු බව දෙපාර්තමේන්තුව කලින්ම දැනුම්දෙන ලදී.
ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO)
කෙසේ වෙතත්, මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් 25වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,