පෙරළිකාර ඩොලරයට, සති අන්තෙ ඔන්න මෙන්න තියා වුණ දෙය මෙන්න..(PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Dollars
Latest Headlines
Decision Making
By krishani
බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (13) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 285.94 සිට රු. 285.92 ක් විය.
එමෙන්ම, විකුණුම් මිල රු. 294.51 සිට රු. 294.49 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video👇
.

