දෙසැම්බර් මාසයට අදාළව.. ලක්ෂ ගාණකගේ බැංකු ගිණුම් වලට අද වැටෙන දීමනාව මෙන්න.. සතුටුයි නේද?.

Report

දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා එනම් අද දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බවට දැනුම් දී තිබෙනවා.

එම දැනුම්දීම සිදුකර ඇත්තේ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ය.

හැමෝටම ප්‍රශ්නයක් වුණ, කථානායකගේ ආචාර්ය උපාධිය.. අශෝක කාර්මික නිළධාරියෙක්.. වැඩ වරදී ද?. හිර දඬුවම අවු.7යි?..(VIDEO)

හැමෝටම ප්‍රශ්නයක් වුණ, කථානායකගේ ආචාර්ය උපාධිය.. අශෝක කාර්මික නිළධාරියෙක්.. වැඩ වරදී ද?. හිර දඬුවම අවු.7යි?..(VIDEO)

ඒ අනුව රු. 11,024,310,500.00 (එකොලොස් බිලියන විසි හතර මිලියන තුන්සිය දස දහස් පන්සියය) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,707,311 (දාහත් ලක්ෂ හත්දහස් තුන්සිය එකොළහක්) වන අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත ය.

මත්පැන් ලෝලීන්ට තරු පෙනෙන්නම.. බීලත් හමාර ද?. නැත්නම්.. මත්පැන් විකිණීම ගැන තීරණයක්?.

මත්පැන් ලෝලීන්ට තරු පෙනෙන්නම.. බීලත් හමාර ද?. නැත්නම්.. මත්පැන් විකිණීම ගැන තීරණයක්?.

කෙසේ වෙතත්, සියළුම ප්‍රතිලාභීන්ට දෙසැම්බර් මස 13 වන දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව ද සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇

.

 

Gallery