ඩොලරයට අද මේ මොකක්ද වුණේ?. එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව බදාදා දිනට සාපේක්ෂව අද (18) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 288.91 සිට රු. 288.52 ක් විය.

"ඡන්දෙට වියදම් කළේ අටපිරිකර විකුණලා.." - නියෝජ්‍ය ලේකම්තුමියගේ ගෙදරත් යට වෙලා.. ඇඳිවත පමණයි.. සීලරතන හාමුදුරුවෝ එකවරම රටටම කීව දෙය මෙන්න..(VIDEO)
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 297.91 සිට රු. 297.53 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක් වේ,
