2023 නව වසර මුලින්ම උදා වූ විශේෂ රට..

By krishani Jan 01, 2023 01:00 AM GMT
krishani

krishani

Report

‍නව අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සමස්ත ලෝකවාසීන් 2023 නව වසර පිළි ගත්හ.

නැගෙනහිර අන්තයේ පිහිටි ක්‍රිස්මස් දූපතට 2023 නව වසර මුලින්ම උදා වූ  බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන් අනතුරුව කිරිබති දූපත්වලට ද පසුව නවසීලන්තයට ද ඊයේ(31) පස්වරුවේ 2023 නව වසර උදා විය.

ඉන්පසු ඔස්ට්‍රේලියාවට ද නව වසර උදා වූ අතර ඔවුන් මහත් උත්සවශ්‍රීයෙන් එය සැමරූ බව විදෙස් වාර්තා කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha