උසස් පෙළ විභාග අයදුම්පත් ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..!
විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්, 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ අයදුම්පත්‍ර කැඳවීම අද (07) සිට මාර්ගගතව සිදුකරන බවයි.
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ එය එළඹෙන 28 වනදා දක්වා ක්‍රියාත්මක බවය.