අද උදේ 8 සිට මේ ප්‍රදේශවලට පැය 19ක් වතුර නෑ - සූදානම් වන මෙන් විශේෂ දැනුම්දීමක්

Report

අත්තනගල්ල, කිරිඳිවැල ජල පිරිපහදු ඒකකයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (16) දින පෙරවරු 8.00 සිට හෙට (17) පෙරවරු 3.00 දක්වා පැය 19 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් දන්වා ඇත.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවීම බලපාන ප්‍රදේශ අතර මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පොළ, ඕපාත සහ ඒ අවට ප්‍රදේශ සහ ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශය, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල හා ඒ අවට ප්‍රදේශ ඇතුළත් බව වාර්තා වේ.

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද 2න් පස්සේ වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද 2න් පස්සේ වෙන්නේ මේකයි

ඊට අමතරව මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මංගලගම, කිරිල්ලවල, කීර්තිවන්ත, තිහාරිය, ඇටි කෙහෙල්ගල්ල සහ ඒ අවට ප්‍රදේශත් රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොළ, අත්තනගල්ල, බෝගමුව, වෑබඩවෙල සහ ඒ අවට ප්‍රදේශ මෙන්ම නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන, තිහාරිය, නයිවල සහ ඒ අවට ප්‍රදේශවලටද මෙසේ ජල සැපයුම අත්හිටුවන බව දන්වයි.

අය වැයත් එක්කම අද ඔබට සුබ වෙන්නේ මෙහෙමයි - සියලුම ලග්නවල විස්තරය මෙන්න

අය වැයත් එක්කම අද ඔබට සුබ වෙන්නේ මෙහෙමයි - සියලුම ලග්නවල විස්තරය මෙන්න

තවත් ව්‍යසනයක් අත ළඟ - හැටන් නුවරඑළිය ජනතාව බි‍යපත් කරමින් අවධානමක් ගැන දන්වයි

තවත් ව්‍යසනයක් අත ළඟ - හැටන් නුවරඑළිය ජනතාව බි‍යපත් කරමින් අවධානමක් ගැන දන්වයි

දරුණු රෝගයක් වේගයෙන් පැතිරේ - ලංකාවේ දිස්ත්‍රික්ක 14ක් දරුණු අවදානමක

දරුණු රෝගයක් වේගයෙන් පැතිරේ - ලංකාවේ දිස්ත්‍රික්ක 14ක් දරුණු අවදානමක