රාජකාරිය අත්හිටුවයි. - රාජ්‍ය නිලධාරීන් 19ක් වැඩ වරද්ද ගත් හැටි.

By Wayomi Sep 19, 2024 03:46 PM GMT
Report

අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිළධාරින් 19 දෙනෙක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීන් භාර නිලධාරී එච්. පී. සුමනසිරි සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉන් රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙක්ගේ මැතිවරණ රාජකාරි අත්හිටවූ බවයි.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන වේලාව සහ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය ගැන මැකෝ ගෙන් දැනුම් දීමක්.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන වේලාව සහ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය ගැන මැකෝ ගෙන් දැනුම් දීමක්.


දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් එම රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 17ක් ඊයේ (18) වාර්තා වී තිබෙනවා.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.

මැතිවරණ උණුසුම මැද පැය 24 තුළ තුළ සිව්වන වෙඩි තැබීම කුරුණෑගලින් වාර්තා වෙයි.- මේ වන විට 3ක් ඝාතනය වෙයි.

මැතිවරණ උණුසුම මැද පැය 24 තුළ තුළ සිව්වන වෙඩි තැබීම කුරුණෑගලින් වාර්තා වෙයි.- මේ වන විට 3ක් ඝාතනය වෙයි.