මැතිවරණ උණුසුම මැද පැය 24 තුළ තුළ සිව්වන වෙඩි තැබීම කුරුණෑගලින් වාර්තා වෙයි.- මේ වන විට 3ක් ඝාතනය වෙයි.

By Wayomi Sep 19, 2024 06:02 AM GMT
Report

කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

නාඳුනන වෙඩික්කරුවෙක් විසින් අද (19) උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.

ඉල්ලන් කෑම සහ අනුර කුමාරගේ පරිපාලන දැනුම ගැන එළියට ආ තොරතුරු.


මෙය පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීම වන අතර කොහුවල, තංගල්ල සහ මිදිගම ප්‍රදේශ වෙඩි තැබීම් වාර්තා වුණා.

ඒ, අනුව මෙම වෙඩි තැබීම් හේතුවෙන් තිදෙනෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. 

ලංකාවේ සියලුම පාසල් හෙට වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.

ලංකාවේ සියලුම පාසල් හෙට වැසෙයි. - සමහර පාසල් ආරම්භ වන දිනය වෙනස් වෙයි. - අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න.

ප්‍රවේශමෙන්.- නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ගැන ඇහැගහගෙන ඉන්න විශේෂ කණ්ඩායමක්. - CID ය දැඩි සීරුවෙන්. - සමාජ මාධ්‍ය ආයතනත් එක්වෙයි.

ප්‍රවේශමෙන්.- නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ගැන ඇහැගහගෙන ඉන්න විශේෂ කණ්ඩායමක්. - CID ය දැඩි සීරුවෙන්. - සමාජ මාධ්‍ය ආයතනත් එක්වෙයි.