මෙරටින් වසරේ මේ දක්වා භූ චලන 16ක්.

By Hashini Sep 26, 2023 09:00 AM GMT
Report

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රකාශ කළේ එම භූ චලනවලින් 06ක්ම බුත්තල හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශයෙන්ද භූ චලන 3ක් වාර්තා වී තිබෙනවා.

එසේම ඊයේ (25) රාත්‍රියේ මොණරාගල - බුත්තල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 2යි දශම 4ක් ලෙස සටහන් විය.

එය පොළව මතුපිට සිට කිලෝමීටරයක් ගැඹුරින් සිදුව තිබුණා.

එය මෙරට ස්ථාපිත කර ඇති භූ කම්පන මාන හතරෙහිම සටහන් වී තිබෙනවා