අලිමංකඩ 16 ක් යළි විවෘත කිරීමට සැරසෙයි.

Sri Lanka Elephant
By Wayomi Dec 17, 2022 04:22 AM GMT
Wayomi

Wayomi

Report

ලබන වසරේදී අවහිර වී ඇති අලි සංක්‍රමණික මාර්ග 16ක් යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කරනවා.

මේ අතර තෝරාගත් රක්ෂිත ප්‍රදේශවල විදුලි වැට ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

2002 වසරේ සිට මේ දක්වා අලි මිනිස් ගැටුම හේතුවෙන් මිය ගිය අලින් ගේ සංඛ්‍යාව 4954ක්. අලි මිනිස් ගැටුමෙන් පුද්ගලයන් 1602ක් ද මියගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW