ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහිව සජබයෙන් කරුණු 15ක විශ්වාස භංගයක්
By R.rishma
සමගි ජන බලවේගය විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කිරීමට ඉල්ලා ගෙන එන විශ්වාසභංග යෝජනාව කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදීමට නියමිතය.
මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 15කින් සමන්විතය.
විශ්වාස භංග යෝජනා-අරුණ ජයසේකර මහතා (1) by rishma