ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහිව සජබයෙන් කරුණු 15ක විශ්වාස භංගයක්

By Shehan Aug 07, 2025 12:49 PM GMT
Report

සමගි ජන බලවේගය විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කිරීමට ඉල්ලා ගෙන එන විශ්වාසභංග යෝජනාව කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදීමට නියමිතය.

මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 15කින් සමන්විතය.

විශ්වාස භංග යෝජනා-අරුණ ජයසේකර මහතා (1) by rishma

ජනපති හා කාන්තාවක් සම්බන්ධ කර අසත්‍ය ප්‍රචාර සිදු කළ සියල්ලන්ටම විරුද්ධව CID ට පැමිණිල්ලක්

ජනපති හා කාන්තාවක් සම්බන්ධ කර අසත්‍ය ප්‍රචාර සිදු කළ සියල්ලන්ටම විරුද්ධව CID ට පැමිණිල්ලක්

අහස උසට යන ලංකාවේ වාහන මිල

අහස උසට යන ලංකාවේ වාහන මිල