පැය 13කට ජල කප්පාදුවක් - ජල සම්පාදන මණ්ඩලයෙන් නිකුත් කළ හදිසිම නිවේදනය මෙන්න

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව අද (17) පෙරවරු 9.00 සිට එදින පස්වරු 10.00 දක්වා පැය 13ක කාලයක් වතුර සැපයුම අත්හිටුවන අතර උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීම සිදු වේ. 

මෙම කාලය තුළ පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. 

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න

මීට සුළු මොහොතකට පෙර මේ පළාත්වලට නිවේදනයක් - අද සවස 2න් පසුව විශේෂයෙන් බලපායි

මීට සුළු මොහොතකට පෙර මේ පළාත්වලට නිවේදනයක් - අද සවස 2න් පසුව විශේෂයෙන් බලපායි

ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව 36 දක්වා වැඩි වෙයිද?

ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව 36 දක්වා වැඩි වෙයිද?