මේ පැති වලට හෙට පැය 12ක ජල කප්පාදුවක්

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන පරිදි, ගම්පහ දිස්ත්‍රික්කයේ නගර කිහිපයකට හෙට (07) පැය 12ක් වාරණය වන ජල කප්පාදුවක් සිදුකෙරේ.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ, පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා කාලය තුළ මෙම ජල සැපයුම අත්හිටුවීම සිදු වන්නේ යයි ජල කප්පාදුවට ලක්වන ප්‍රදේශ ලෙස පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක/සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, බියගම, මහර, දොම්පේ, ජාඇළ, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටස් සඳහන් වෙයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

මෙම ජල කප්පාදුව සිදු වන්නේ සපුගස්කන්ද උප පොළ මගින් විදුලිය බෙදාහැරෙන මාර්ගයන්ට අයත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා බව ජල මණ්ඩලය වැඩිදුරටත් පවසා ඇත.