චීනයේ පාසලක වහලයක් කඩා වැටී 11ක් ජිවිතක්ෂයට.

China Accident
By krishani Jul 24, 2023 10:06 AM GMT
krishani

krishani

Report

ඊසානදිග චීනයේ පාසලක ජිම්නාස්ටික් ක්‍රීඩාගාරයක වහලයක් කඩාවැටීමෙන් 11 දෙනෙක් ජිවිතක්ෂයට පත් විය.

වර්ෂාව හේතුවෙන් වහලය සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර අනතුර සිදුවන විටත් එහි 19 දෙනෙක් සිට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගොඩනැගිල්ල භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර අනතුරින් 8 දෙනෙකු පමණක් දිවි ගලවා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ReeCha