ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටේ - 11ක් ජීවිතක්ෂයට
By Ashfa
ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ අනතුර සිදුවූයේ බ්‍රසීලයේ මාතෝ ග්‍රෝසෝ ප්‍රාන්තයේ මහා මාර්ගයකදීය.
අනතුරින් තවත් පුද්ගලයන් 45ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් පුද්ගලයන් 11 දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව වෛද්‍යවරුන් පවසයි.