ජනපතිගෙන් ගොවීන්ට අපුරු තෑග්ගක්..
By Piyumika
කෙටි කාලීන බෝග වගා කිරීම සඳහා කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම්වලින් අක්කර 11,000ක් ගොවීන්ට වෙන්කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට ජනාධිපතිවරයා විසින් අදාළ උපදෙස ලබාදුන් බවය.