පාසල් 100ක් වසා දැමීමට යයි

Report

 සිසුන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇති කුඩා පාසල් සියයක් පමණ වසා දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වනවා.

මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)

මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)

සිසුන් දහයට අඩු පාසල් සංඛ්‍යාව මේ වනවිට පන්සියය ද ඉක්මවා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉගැන්වීම කටයුතු සඳහන් නිසි ගුරුවරු ප්‍රමාණයක් නොසිටීම දරුවන් සුපිරි පාසල් සඳහන් නගරයට ඇදී යාම වැනි හේතු කාරණා නිසා කුඩා පාසල් වැසී යාමේ අවධානය මතුව තිබේ.

පාස්කු ප්‍රහාරය ගැන පිල්ලයාන් වමහාරයි...??? මරාගෙන මැරෙන කාන්තාවන් 15ක්...?

පාස්කු ප්‍රහාරය ගැන පිල්ලයාන් වමහාරයි...??? මරාගෙන මැරෙන කාන්තාවන් 15ක්...?