සිය දෙනෙකුට අධික පිරිසක් මරු තුරුලට යැවු විවාහය...අවාසනාවන්ත සිදුවීම.. (PHOTOS)
පසුගිය 26 වෙනි දින උතුරු ඉරාකයේ විවාහක් අතරතුර ශාලාවක් හරහා හටගත් ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මිය ගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම මරණ සංඛ්යාව තව තවත් ඉහළ යා හැකි බවට එරට බලධාරීන් පවසන්නේ.
ඉරාකයේ Ninevah පළාතේ හම්දානියා ප්රදේශයේ ශාලාවක් තුල මෙම ගින්න හටගෙන ඇති අතරගින්නෙන් මනාල යුවල නිරුපද්‍රිතව මුදා ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ



