ලෝක බැංකුවෙන් මිලියන 100ක මූල්‍යාධාරයක්

Report

ග්‍රාමීය, නාගරික ඒකාබද්ධ සංවර්ධන සහ දේශගුණික ඔරොත්තුදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍යාධාරයක් හිමිවී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය විසින් මෙම මූල්‍යාධාරය පිරිනමා ඇති බව වාර්තා වේ.

අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ලෝක බැංකු සමූහයේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් විසින් සිදු කර තිබේ.

මනන්පේරිගේ කාඩ් කුඩු කරන්න ගිහින් තව පොඩ්ඩෙන් නලින්දගේ කාඩ් කුඩු වෙනවා, ඊබ්‍රහීම් පක්‍ෂ සාමාජිකයෙක් නෙවෙයිලු

මනන්පේරිගේ කාඩ් කුඩු කරන්න ගිහින් තව පොඩ්ඩෙන් නලින්දගේ කාඩ් කුඩු වෙනවා, ඊබ්‍රහීම් පක්‍ෂ සාමාජිකයෙක් නෙවෙයිලු

මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රදේශවල කෘෂි ආහාර නිෂ්පාදකයන්ගේ ඵලදායීතාව, වෙළෙඳපොළ ප්‍රවේශය සහ දේශගුණික ඔරොත්තුදීමේ හැකියාව ඉහළ නැංවීමට නියමිතය.

සමස්ත ව්‍යාපෘතියේ පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක් වන අතර, ඉන් ඩොලර් මිලියන 100ක් ලෝක බැංකුව විසින් ලබාදීමට තීරණය කර ඇත. 

අහස් පහන් කූඩු ගුවන් ගත කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

අහස් පහන් කූඩු ගුවන් ගත කිරීම ගැන විශේෂ දැනුම්දීමක්

අද ලග්න කිහිපයකට වෙනදේ.. වියදම් පාලනය කරගන්න - අද ලග්න පලාඵල

අද ලග්න කිහිපයකට වෙනදේ.. වියදම් පාලනය කරගන්න - අද ලග්න පලාඵල

Gallery