කර්මාන්තශාලාවක සේවිකාවන් 100ක් රෝහල් ගත කරයි..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 03, 2023 09:30 AM GMT
krishani

krishani

Report

කොග්ගල අපනයන කලාපයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් ආහාර විෂ වීමකින් රෝහල්ගත කර ඇත.

ඊයේ (02) රාත්‍රියේ මෙම කර්මාන්තශාලාවේ සේවකයන් වෙනුවෙන් පැවැත්වූ ප්‍රිය සම්භාෂණයක දී ලබාදුන් ආහාර වර්ගයක් මෙලෙස විෂ වී ඇත්තේ.

මෙලෙස රෝහල්ගත කර ඇති මුළු පිරිස 114ක් වේ. ඔවුන් සියලු දෙනා කාන්තාවන් වන අතර ඉන් 30 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha