අවන්හලක් තුළ බිහිසුණු වෙඩි තැබීමක් ... පුද්ගලයින් 10ක් මරුට..

By Piyumika Nov 11, 2024 06:18 AM GMT
Report

මෙක්සිකෝවේ - ක්වෙරේටාරෝ ප්‍රාන්තයේ අවන්හලක් තුළ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය අය අතර කාන්තාවන් තිදෙනෙක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්ත කර සිටියේ.

රුපියල් 1500ක් වෙනුවෙන් සැරයන් වරයෙකු වැටුණු තැනක්..

රුපියල් 1500ක් වෙනුවෙන් සැරයන් වරයෙකු වැටුණු තැනක්..

එමෙන්ම තවත් පුද්ගලයන් හත්දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.

මෙම වෙඩි තැබීම සදහා පුද්ගලයින් සිව්දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් අතරින් එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

GalleryGallery