රටපුරා හෝටල් 10,000ක් සම්පූර්ණයෙන්ම වසා දමයි.

Sri Lanka Food Crisis
By Wayomi Sep 13, 2022 10:26 AM GMT
Wayomi

Wayomi

Report

රටපුරා හෝටල් 30,000න් 10,000ක් පමණ සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඒ, පාන් පිටි බිත්තර මස් මාළු හිඟය හේතුවෙන්.

ඊට අමතරව රජයේ ආයතන සහ පාසල්වල ආපනශාලාවලින් හරි අඩක් වැසී ඇති අතර උත්සව සඳහා (විවාහ මංගල්‍යය දාන ගෙවල්, මළ ගෙවල් සහ පිරිත් ගෙවල්) ආහාර පාන සැපයීම් සේවාද ( කේටරින්) නවතා දමා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW