ශ්‍රී ලංකාවට ආභරණයක් වන් කලාවැව ඇත් පරපුරේ අවසන් පුරුකත් ලක් මවට අහිමි වේ..

Report

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබේ.

 ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා මරණයට පත්වී ඇත.

පාර්ලිමේන්තුවේ පලවෙනි දවසෙම පිස්සු නටපු මන්ත්‍රී දොස්තර අධිකරණයට භාරවෙයි...

පාර්ලිමේන්තුවේ පලවෙනි දවසෙම පිස්සු නටපු මන්ත්‍රී දොස්තර අධිකරණයට භාරවෙයි...

අද (28) පෙරවරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කලාවැව ජාතික වනෝද්‍යානය සිය නිජබිම කරගනිමින් ජීවත්වූ කලාවැව ඇත් පරපුරේ අවසන් හස්තියා වූ දීඝදන්තු 1 ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට ආභරණයක් විය.

අම්පාර අනතුරේ පැන ගොස් ඇතැයි සිතු ට්‍රැක්ටර් රියදුරුගේ මළ සිරුර හමුවෙයි...පැනගිය එක් සහයකයෙක් පොලිසියට ..

අම්පාර අනතුරේ පැන ගොස් ඇතැයි සිතු ට්‍රැක්ටර් රියදුරුගේ මළ සිරුර හමුවෙයි...පැනගිය එක් සහයකයෙක් පොලිසියට ..

කලාවැවේ විශාලත්වයෙන් වැඩිම දළ යුගල සහ වයසින් වැඩිම හස්තියා වූ දීඝදන්තු 1 හස්තියා කලාවැව ජාතික වනෝද්‍යානය සහ කහල්ල පල්ලෙකැලේ අභයභූමිය කේන්ද්‍ර කරගනිමින් වාසය කළේය.

විදෙස් සංචාරකයින් මෙම ප්‍රදේශයට වැඩි වශයෙන් පැමිණියේ ද මෙම හැඩකාර හස්තියා සියැසින් දැක ගැනීමේ ආශාවෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම වනජීවී කාර්යාල නිලධාරීන් සහ ගල්කිරියාගම පොලීසිය එක්ව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.

You may like this video