ගල්කිස්සේදී පාපැදිකරු බිලිගත් ලොරි රථ අනතුර - රියදුරු අත්අඩංගුවට - ගල්කිස්ස පොලිසියෙන් වැඩිදුර විමර්ශන

Report

ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත .

මෙම අනතුර සිදුව ඇත්තේඑ බොරුපන දෙසට ධාවනය වූ ලොරි රථයක්, බොරුපන යකඩ පාලම අසලදී ඉදිරියෙන් ගමන් කළ පාපැදියක ගැටීමෙනි අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සදහන් කරයි

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

තවද ගල්කිස්ස පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

හිටපු කොළඹ නගරාධිපතිනි රොසි සේනානායකගේ වැඩිමහල් පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු කොළඹ නගරාධිපතිනි රොසි සේනානායකගේ වැඩිමහල් පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි