තරුණ ප්‍රජාවට දුම්වැටි මිලදී ගැනීම තහනම්..?

By Sewvandhi Dec 10, 2021 01:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තරුණයින්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ දුම්වැටි මිලදී ගැනීම තහනම් කිරීමට නවසීලන්ත රජයේ අවධානය යොමු වී තිබෙනවා.

මෙය නවසීලන්තයේ දුම්කොළ කර්මාන්තය කෙරෙහි දැඩි බලපෑම් ඇති කරනු ලබන්නක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

2027 වන විට වයස අවුරුදු 14 ක් වන පුද්ගලයින් සදහා නවසීලන්තය තුළ මෙම නීති ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව පැසිෆික් කලාපීය රටවල මිලියන 5 ක් පමණ වන තරුණ ප්‍රජාව හට දුම්වැටි මිලදී ගැනීම නීතියෙන් තහනම් වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW