භූතයෙකුට බිලිවූ අවාසනාවන්ත තරුණයා

Sri Lanka Police Accident
By Gagana News Mar 08, 2025 10:15 AM GMT
Gagana News

Gagana News

Report

ගොයම් කපන (භූතයා) යන්ත්‍රයක් ට්‍රැක්ටර් ටේලරයෙන් බෑමට උත්සහ ගැනීමේදී එය පෙරළීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිගම පොලිසිය සඳහන් කරයි.

වැලිපිටිය බෙරලෑලිය රාජකාරී වේලල් නැමැති ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සඳහා රැගෙන එන ලද මෙම ගොයම් කපන යන්ත්‍රය ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් ටේලරයෙන් බිමට බෑමට ගත් උස්තහයේදී මෙම අනතුරු සිදුව තිබේ.

අනතුරට පත් තරුණයා අසල්වාසින් වැලිගම වලාන රජයේ රෝහල වෙත රැගෙන ගිය ද රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. වැලිගම වැලිපිටිය මූනමල්පේ ප්‍රදේශයේ පදිංචි කසුන් චාමර නමැති අවිවාහක තරුණයෙක් මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

රටම දන්න පියුමි හංසමාලිට අකරතැබ්බයක්!

රටම දන්න පියුමි හංසමාලිට අකරතැබ්බයක්!

ReeCha