පක්ෂයේ අයිතිය උසාවියේ තියෙද්දී සම්මේලන පවත්වනවා -මන්ත්‍රී දයාසිරි ජයසේකර

Report

74 වැනි සම්මේලනය පවත්වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ උසාවියේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

රජයේ නිලධාරින් කොටසකට අවුරුදු 5කට නිවාඩු දාලා රට යන්න බෑ ඒ නිසා නිලධාරීන් කළකිරිලා

රජයේ නිලධාරින් කොටසකට අවුරුදු 5කට නිවාඩු දාලා රට යන්න බෑ ඒ නිසා නිලධාරීන් කළකිරිලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට කිසිදු නීත්‍යානුකූල ලේකම්වරයෙක් හෝ සභාපතිවරයෙක් නොමැති අතර මේ වන විට සභාපතිවරයා ලෙස පෙනී සිටින නිමල් සිරිපාල ද සිල්වා සහ ලේකම්වරයා ලෙස පෙනී සිටින දුමින්ද දිසානායක පත්ව ඇත්තේ නීති විරෝධී ආකාරයකට බවයි ඔහු සඳහන් කරන්නේ.

හරක් කටාට ඝාතන සැලසුමක් - සැලැස්ම කෙහෙල්බද්දර පද්මෙගෙලු

හරක් කටාට ඝාතන සැලසුමක් - සැලැස්ම කෙහෙල්බද්දර පද්මෙගෙලු

ඒ අනුව මෙම සම්මේලනයේදී ගනු ලබන සියළු තීරණ, නීති ඉදිරියේදී අභියෝගයට ලක් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ