මේ කොහෙවත් නැති 3% එවුන් ,ආණ්ඩුව පෙරලන මොකා එක්ක හරි කමක් නෑ අපි එකතුවෙනවා - චාමර සම්පත්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය අමතමින් වර්තමාන ආණ්ඩුව පිළිබඳ විවේචනාත්මක ස්වරූපයෙන් අදහස් පළ කිරීම සිදුකළේය.

ඔහු සඳහන් කරන ආකාරයට 3% ඡන්දයක් තිබ්බ එවුන්ට ආණ්ඩුව කරන්න අවස්ථාවක් ආවේ අපේ දෙන්නෙ කෙල ගත්තු නිසා කියලා ඔහු ප්‍රසිද්ධ වේදිකාවේ සඳහන් කළේය.

රජයේ නිලධාරින් කොටසකට අවුරුදු 5කට නිවාඩු දාලා රට යන්න බෑ ඒ නිසා නිලධාරීන් කළකිරිලා

රජයේ නිලධාරින් කොටසකට අවුරුදු 5කට නිවාඩු දාලා රට යන්න බෑ ඒ නිසා නිලධාරීන් කළකිරිලා

එමෙන්ම චාමර සම්පත් ඇමතිතුමා තවදුරටත් අදහස් දැක්වූ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කලේ පවතින ආණ්ඩුව පළාත් සභා ඡන්දයක් පැවැත්වුවහොත් කලින් ගත්ත ඡන්ද ප්‍රතිශතයවත් ලබා ගැනීමට නොහැකිි බවයි. එමෙන්ම වර්තමාන ආණ්ඩුව පලවා හැරීමට ප්‍රධානත්වය ගැන කටයුතු කරන ඕනෑම පක්ෂයක් හෝ ඕනෑම පුද්ගලයෙක් සමග ඔවුන් එකතුවීමට සූදානම් බව අවසානයේ ප්‍රකාශ කළේය.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ