අඩු කලා විතරයි බොරතෙල් මිල ඉහලට

Report

මාසයක පමණ කාලයකින් පසු ලෝක වෙළදපොළේ බොරතෙල් මිල අද යළි ඩොලර් 70කට ආසන්න වුණා.

අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රැප් ගායකයාට ඇප

අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රැප් ගායකයාට ඇප

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 69යි ශත 50ක් ලෙස සටහන් වුණේ, පෙර දිනට සාපේක්ෂව ඩොලර් 1යි ශත 80ක වඩා වැඩි අගයකින් ඉහළ යමින්.

කෙසේ වෙතත්, ඇමරිකානු ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් මිල ඩොලර් 66 ආසන්නයේ පැවතුණා.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

රජයේ නිලධාරින් කොටසකට අවුරුදු 5කට නිවාඩු දාලා රට යන්න බෑ ඒ නිසා නිලධාරීන් කළකිරිලා

රජයේ නිලධාරින් කොටසකට අවුරුදු 5කට නිවාඩු දාලා රට යන්න බෑ ඒ නිසා නිලධාරීන් කළකිරිලා