රටම නියෝගය දෙනකල් බලන් ඉද්දි යෝෂිත රාජපක්ෂගේ නඩුව කල් යයි - හේතුව මෙන්න

Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම නඩුකරය අද (02) දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවා තිබෙනවා.

එහිදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිට ඇත.

මාසේ පටන් ගද්දිම රන් මිල ඉස්තරම් වෙයි - අද උදේ ඉඳන් හොයපු කැරට් 24 පවුමක මිල මෙන්න

මාසේ පටන් ගද්දිම රන් මිල ඉස්තරම් වෙයි - අද උදේ ඉඳන් හොයපු කැරට් 24 පවුමක මිල මෙන්න

එහෙත් එම අවස්ථාවේ විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නඩුව කල් තැබීමට අධිකරණය නියම කර තිබෙනවා.

යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත්තේ රුපියල් ලක්ෂ 730 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් දෙහිවල හා රත්මලාන ප්‍රදේශවලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින්.

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - අද 1න් පසු මේ ස්ථානවලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - අද 1න් පසු මේ ස්ථානවලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා