yohani ජාත්‍යන්තරයට යන්න කලින් ලංකාවම හඳුන ගත්ත මුල්ම ගීතය (VIDEO)

Srilanka yohani the silva yohani indea
By Sithumi Oct 12, 2021 04:23 PM GMT
Sithumi

Sithumi

Report

නගෝ නගෝ ගීතය ඔබට මතක ද? ගන්නම් ස්ටයිල්? එක රැයකින් ජාත්‍යන්තරය අතික්‍රමණය කළ මැනිකේ මගේ හිතේ කියලා කියන්නෙත් අද වෙද්දි ඒ ගීත තරමටම තරමට ම ලොව පුරා viral වෙන ගීතයක්.

ඉතින් මේ ගීතේ මුල් අයිතිකරු චමත් සංගීත් සහ සතිශාන් උනත් කවුරුත් අද වෙද්දි මැනිකේ මගේ හිතේ කාගෙද කියලා ඇහුවොත් හැමෝම කියන්නේ ඒක යොහානිගේ කියලා.

මැනිකේ එහෙමත් නැත්නම් යොහානි ද සිල්වා අද වෙද්දි එක රැයකින් ජාත්‍යන්තරය අතික්‍රමණය කළ ලංකාවේ පුංචි තාරකාවිය බවට පත් වෙලා ඉන්නවා. ඉතින් ඇය ජාත්‍යන්තරයට යන්න පෙර ලංකාව ඇයව හඳුනගත්ත ගීතය මොකද්ද කියලා ඔබ දන්නවාද ?

ඒ ගීතය පහතින් නරඹන්න. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now