සෞදි අරාබිය හෙල්ලෙයි - සෞදියේ විශාලතම තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්

Report

යේමනයේ හූති කැරලිකරුවන් පවසන්නේ සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුව වන 'රාස් තනුරා' වෙත තමන් ප්‍රහාරයක් එල්ල කළ බවයි.

සෞදි අරාබියේ විශාලතම තෙල් පිරිපහදුව වන මෙය, සෞදි බොර තෙල් අපනයනය සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරන සංකීර්ණයක කොටසක් වේ.

තෙල් විශ්ලේෂක ටමාස් වර්ගා පවසා සිටියේ භූ-දේශපාලනික අවදානම් ඉහළ යාම හේතුවෙන් හූති කැරලිකරුවන්ගේ මෙම ප්‍රකාශය තෙල් මිල ඉහළ යාමට හේතු වූ බවයි.

ලංකාවම උඩු යටිකුරු කරන්න යන කාලගුණයක් - මේ ප්‍රදේශ වල ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

ලංකාවම උඩු යටිකුරු කරන්න යන කාලගුණයක් - මේ ප්‍රදේශ වල ජනතාව වහාම ප්‍රවේශම් වෙන්න

ඔහු පවසා සිටින්නේ අනෙරිකාවේ Thanksgiving holiday ට පෙර, short positions ආපසු ගෙවා අවසන් කිරීමට කටයුතු කරමින් සිටි බවයි. විශ්ලේෂක ෆිල් ෆ්ලින් පැවසුවේ සති අන්තය එළැඹෙද්දී පවතින භූ-දේශපාලනික ආතතිය පිළිබඳව ආයෝජකයින් දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ එයත් සමඟම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් බවයි.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.56ක් ලෙස සටහන් වී ඇති අතර WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.05ක් ලෙස සටහන් විය.

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයක් හිස ඔසවයි - වයස 20ත් 24ත් අතර තරුණ ප්‍රජාවට විශේෂ අවදානමක්

මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයක් හිස ඔසවයි - වයස 20ත් 24ත් අතර තරුණ ප්‍රජාවට විශේෂ අවදානමක්