සුරූපී නිළි යොහානි හෙට්ටිආරච්චි බුකිය කලඹයි - ජපානයම පිස්සු වට්ටපු ලංකාවේ කෙල්ල [PHOTOS]
අපි හැමෝම ආදරය කරන නිළියක් තමයි යොහානි හෙට්ටිආරච්චි කියන්නේ.
සුරූපී පෙනුමකින් යුත් යොහානි ඇයගේ රූමත් දඟකාර පෙනුමෙන් රසිකයන්ගේ සිත්වල රැදිලා අවසන්.
මේ සුන්දර සුරූපී නිළි යොහානි හෙට්ටිආරච්චි මේ වෙනකොට ජපානයේ ටෝකියෝ නුවර සංචාරයක නිරත වෙලා ඉන්නවා.
ඇය ඒ සුන්දර අවස්ථාවන් ඇයගේ මුහුණු පොතේ එක්කරමින් ඉන්නේ ඇයගේ රසික රසිකාවියන් වෙනුවෙන්.
ඇය එක්කල සුන්දර අවස්ථාවන් පහළින්,






