yohani ලොව සුපතළ ගායක ඒ ආර් රහුමාන් පසුකර යයි - සිදු වූ දේ මෙන්න

srilanka manike mage hithe Yohani the silva
By Sithumi Oct 14, 2021 06:20 PM GMT
Sithumi

Sithumi

Report
105 Shares

යොහානිද සිල්වා කියලා කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වුණු  අද වෙද්දි ලෝකප්‍රකට ගායිකාවක්. එක රැයකින් හීන හැබෑ කර කරගත් yohani අද වන විට තවත් විශාල පෙරළියක් සිදු කරමින් සිටිනවා .

මැනිකේ මගේ හිතේ ගීතය  ලෝකප්‍රකට  නළුවකු වන අමිතාබ් බච්චන් ගායනා කිරීමත් සමග ඉන්දියාව පුරා සහ ලොව පුරා පැතිරුණු මැනිකේ මගේ හිතේ ගීතයත් සමඟ yohani ට හිමි වූ දේවල් බොහෝයි.

ඇය මීට සති දෙකකට පෙර ඉන්දියාවට ගොස්  ප්‍රසංග දෙකක් පවත්වා ඊයේ නැවත ලංකාවට පැමිණියා .

මේ වන විට ඇය ලවිට ඇය ලොව පුරා සංගීත ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදුකරමින් සිටිනවා. එයා රහුමන් කියලා කියන්නේ ඉන්දියාවේ ප්‍රකට සහ ලෝක ප්‍රකට ගායකයෙක් අද වන විට yohaani ඔහු අභිබවමින් යමින් සිටිනවා .

ඒත් මේ වන විට යොහානිගෙ youtube නාලිකාවේ subscribers ප්‍රමාණය ඒ ආර් රහුමාන් ගේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය අභිභවා යමින්.

මේ වන විට ඒ ආර් රහුමාන් ගේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය  මිලියන 2.92 ක් වන කර ඔහු පළ කළ ඇති වීඩියෝ සංඛ්‍යාව 262ක් එහෙත් යොහානිගේ යූ ටියුබ් නාලිකාව මිලියන 2.95ක  subscribers ප්‍රමාණයක් හිමිකරගෙන සිටින අතර ඇගේ යූටියුබ් ටියුබ් නාලිකාවට එක් කර ඇත්තේ වීඩියෝ විසි හයක් පමණයි.

 ඒ අනුව ඇය ඉතාම සුළු කාලෙකින් පැමිණ ඇති දුර හැමෝටම පැහැදිලියි.

ඇගේ ඉදිරි ගමන සාර්ථක වේවා යි ගගන අපි ප්‍රාර්ථනා කරමු.

-ගගන


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක .
සබ්ස්ක්‍රයිබ් කරන්න


වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.