රත්රන් සිහියක්ම වෙන පාටයි - රන් මිල ගණන් මෙන්න..
gold
prices
world news
jewellery
Sri lanka sinhala news
today trending news
By krishani
ගෝලීය ආර්ථික අවිනිශ්චිතභාවය හමුවේ ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,974ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම නුදුරු කාලයේදී ම රන් අවුන්සයක මිල ඩොලර් දෙදහසේ සිට 2020 දක්වා ඉහළ යනු ඇති බවටයි විශ්ලේෂකයන් අනාවැකි පළ කළේ.
ගතවූ වසරක කාලය සැළකූ විට ලෝක වෙළඳපොලේ රන් මිල ඩොලර් 209කින් එනම් සියයට 12කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |