මාලිමා රජය තමයි ජනතාවට ලැබුණු හොදම රජය අපි හොද නැත්නම් අපිව එලවන්න

Report

වැඩසටහනකට සහභාගී වූ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසන්නේ වර්තමාන රජය ජනතාවට ලැබුණු හොඳම රජය බවයි.

මෙම රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් එහි සේවාවන් උපරිමයෙන් ලබාගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වසර පහක කාලයකට පසු ජනතාවට අහිතකර දැනුනහොත් රජය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් මඟින් ඉවත් කිරීමට ජනතාවට පූර්ණ අයිතියක් ඇති බව ඔහු කියයි.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

ආන්දෝලනාත්මක නඩු මෙහෙයවූ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට විශේෂ ආරක්ෂාවක්

ආන්දෝලනාත්මක නඩු මෙහෙයවූ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට විශේෂ ආරක්ෂාවක්